Sunday, July 2, 2023

චක්ක පිරිත

ජයො සඤෙඤජිනජිතො, බුද්ධො ලොකග්ගනායකො, මාරසේනා අභික්කන්තා සමන්තා ද්වාදසයොජනා..

ඛන්ති මෙත්තමධිට්ඨානං, විමං සිත්වාන චක්ඛුමා, 

භවාභවෙ සරන්තානං, දිබ්බං චක්ඛුං විසොධයී..

අපරියන්තක සත්තානං, හිතාය ච සුඛාය ච, 

බුද්ධං කිච්චං විසොධෙති, පරිත්තං තං භණාමහෙ.. 

යථාපි විමුත්තො සත්තො, අධිගතො ඛොම්‍යායං,

ධම්මො එවං මාරසෙනං විද්ධංසෙය්‍යං පලාපෙය්‍යං..

 අසිචක්කසදිසං චක්කං එවං භික්ඛවේ මයා,

පාරමියො පූරෙත්වා බුද්ධත්තං පත්වා මාරසෙනං, විද්ධංසෙත්වා ලද්ධධම්ම චක්කස්සානුභාවෙන..

පුරත්ථිමාය දිසාය ආගතානි අරිභයානි* අසීති සතසහස්සානි පටික්කමන්තු..

 අග්ගිකාය දිසාය ආගතානි අරිභයානි අසීතිසතසහස්සානි පටික්කමන්තු..

 දක්ඛිණාය දිසාය ආගතානි අරිභයානි අසීතිසතසහස්සානි පටික්කමන්තු..

 නීරිත්තියාය දිසාය ආගතානි අරීභයානි අසීතිසතසහස්සානි පටික්කත්තු..

පච්ඡිමාය දිසාය ආගතානි අරිභයානි අසීතිසතසහස්සානි පටික්කමන්තු..

වායඛ්‍යාය දිසාය ආගතානි අරිභයානි  අයිති සතසහස්සානි පටික්කමන්තු..

 උත්තරාය දිසාය ආගතානි අරිභයානි අසීති සත සහස්සානි පටික්කමන්තු..

 ඊසානාය දිසාය ආගතාති අරිභයානි අසීති සතසහස්සානි පටික්කමන්තු..

 උපරිමාය දිසාය ආගතාති අරිභයානි අසීති සතසහස්සානි පටික්කමන්තු..

 හෙට්ඨිමාය දිසාය ආගතානි අරිභයානි අසීති සතසහස්සානි පටික්කමන්තු..

අසීති චක්කස්සදිං චක්කං එවං භික්ඛවේ මයා පාරමියො පූරෙත්වා බුද්ධත්තං පත්වා මාරසෙනං විද්ධංසෙත්වා ලද්ධ ධම්ම චක්කස්සානුභාවෙන..

ඉමස්මිං ඨානෙ ඉමස්මිං විහාරෙ වා ඉමස්මිං ගෙහෙවා භික්ඛු වා භික්ඛූනී වා උපාසකො වා උපාසිකා වා රාජා වා රාජ දෙවී වා රාජපුත්තො වා රාජධීතා වා රාජානත්තා වා රාජනෙත්තී වා "තුය්හං"
 සීස රොගො ලලාට රොගො කණ්ණ රොගො ඝානරෝගො චක්ඛුරොගො මුඛ රොගො දන්තරොගො ඔට්ඨරොගො සකල සරීර රොගා පඤ්ච වීසති භයා
ද්වත්තිංසකම්ම කරණා සොළස උපද්දවා දසතණ්හා අට්ඨ දොසා සබ්බෙ "තෙ" විනස්සන්තු පටික්කමන්තු පලායන්තු..
උද්ධං ආකාසෙ වා භුමියං වා හෙට්ඨා අපායභූමියා වා පිසාචා වා යක්ඛ භූතා වා මා හොන්තු..

නිල් පාට වචන ඇති තැන් වලට පිරිත් සජ්ජායනා කරන ආකාරයට අනුව පහත වචන යොදා ගත යුතුය..
  1. ජයා සඤ්ඤො ජිනො බුද්ධා, දසසඤ්ඤොජනජිතො (ජයො සඤෙඤජිනජිතො)
  2. ජිනො (බුද්ධො)
  3. මාරසෙනං අභික්කන්තො (මාරසේනා අභික්කන්තා)
  4. ඛන්ති සච්චමධිට්ටානං (ඛන්ති මෙත්තමධිට්ඨානං)
  5. වීමංසෙත්වාන (විමං සිත්වාන)
  6. අපරියාපන්න සත්තානං, පරියාපන්න සත්තානං (අපරියන්තක සත්තානං)
  7. බුද්ධකිච්චං (බුද්ධං කිච්චං)
  8. විසොධෙති (විසොධෙති)
  9. එවං මයා භික්ඛවේ (එවං භික්ඛවේ මයා)
  10. පත්වා ලදධ ධම්ම චක්කානුභාවෙන (විද්ධංසෙත්වා ලද්ධධම්ම චක්කස්සානුභාවෙන)
  11. ශත්‍ර භයානි කිලෙසාව (අරිභයානි*)
  12. අග්ගිනාය (අග්ගිකාය)
  13. ශත්‍රැභයානි (අරිභයානි)
  14. ආකාසං වා භුමි වා හෙට්ඨා අපාය භුමි වා (ආකාසෙ වා භුමියං වා හෙට්ඨා අපායභූමියා වා)
  15. යක්ඛ භුත පිසාචා වා (පිසාචා වා යක්ඛ භූතා වා)
* අරිභයානි යන තැන "ශත්‍ර භයානි කිලෙසාව" විය යුතුයි..


No comments:

Post a Comment

Featured Post

ඕම් මනි පද්මේ හූම් (මන්ත්‍රය)

   "ඕම් මනි පද්මේ හූම්" (Om Mani Padme Hum)  යනු තිබ්බත බුදුදහමේ එන වඩාත්ම ප්‍රචලිත සහ බලගතු මන්ත්‍රයයි. මෙය මහා කරුණාවට අධිපති  අ...

Popular Posts