Tuesday, July 4, 2023

ජලනන්දන පිරිත



චතුවීසති බුද්ධෝති යො භවිස්සති උත්තමං

පාරමීබලයුත්තෙහි ජලනන්දන මුත්තමං


අනොමානී ජලං තීරෙ උත්තමං පත්තචීවරෙ

පාරමී තෙ ජලං හොති සබ්බ බන්ධන ඡෙදනං


ආනන්දොති මහාථෙරං උත්තමං ධම්මභාණ්ඩකං

යෙන භික්ඛු මහාථෙරං සයනෙ බන්ධන විද්ධංසනං


ඉති ශ්‍රී ලොකබුද්ධෙහි යෙන ධම්මානු භාවතො,

යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා විනාසං බුද්ධානු භාවතො


මුනින්දො හොති නමො බුද්ධා මාරසෙනා පවජ්ජති

දසකොටිසහස්සානි සර්ව බන්ධන ඡෙදනං


පාරමිතා ගුණා හොති සො භවිස්සති උත්තමං

අනේකජාති සංසාරං සහස්සං ධම්මානුභාවතො


සයානො වා සහස්සානි උත්තමං ගුණ පුග්ගලං

අසීතිං යෙන සබ්බේපි සබ්බසිද්ධි භවන්තු මෙ



අටවිසි පිරිත


 තණ්හංකරෝ මහාවීරෝ - මේධංකරෝ මහායසෝ

සරණංකරෝ ලෝකහිතෝ - දීපංකරෝ ජුතින්ධරෝ


කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්ඛෝ - මංගලෝ පුරිසාසභෝ

සුමනෝ සුමනෝ ධීරෝ - රේවතෝ රතිවද්ධනෝ


සෝභිතෝ ගුණසම්පන්නෝ - අනෝමදස්සී ජනුත්තමෝ

පදුමෝ ලෝක පජ්ජෝතෝ - නාරදෝ වර සාරථී


පදුමුත්තරෝ සත්තසාරෝ - සුමේධෝ අග්ගපුග්ගලෝ

සුජාතෝ සබ්බලෝකග්ගෝ - පියදස්සී නරාසභෝ


අත්ථදස්සී කාරුණිකෝ - ධම්මදස්සී තමෝනුදෝ

සිද්ධත්ථෝ අසමෝ ලෝකේ - තිස්සෝ වරදසංවරෝ


ඵුස්සෝ වරද සම්බුද්ධෝ - විපස්සීච අනූපමෝ

සිඛී සබ්බහිති සත්තා - වෙස්සභූ සුඛදායකෝ


 කකුසන්ධෝ සත්ථවාහෝ - කෝණාගමනෝ රණඤ්ජහෝ

කස්සපෝ සිරිසම්පන්නෝ - ගෝතමෝ සක්‍යපුංගවෝ


තේසං සච්චේන සීලේන - ඛන්තිමෙත්ත බලේන ච

තේපි(ත්වං) අනුරක්ඛන්තු - ආරෝග්‍යේන සුඛේන ච

අටවිසි බුදුවරයන් වහන්සේලා ගේ බලයෙන් ආරක්ෂාව ඇති කරන මෙය ආනුභව සම්පන්න පිරිතකි. නිතර භාවිතයට හොඳය. අවසාන ගාථාවේ “තේපි ත්වං” යනු “තේපි’හං” කියා යොදා ගෙන කිය යුතුය.

අංගුලිමාල පිරිත

පරිත්තං යං භණන්තස්ස – නිසින්නට්ඨානධොවනං
උදකම්පි විනාසෙති – සබ්බමෙව පරිස්සයං
සොත්ථිනා ගබ්භවුට්ඨානං – යං ච සාධොති තං ඛණෙ
ථේරස්සංගුලිමාලස්ස – ලෝකනාථේන භාසිතං
කප්පට්ටඨායිමහාතෙජං – පරිත්තං තං භණාමහෙ

යතො ' හං භගිනි අරියාය ජාතියා ජාතො නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වොරොපෙතා, තෙන සච්චෙන සොත්ථි "තෙ" හොතු සොත්ථි ගබ්භස්සා'ති.

(සර්වඥයන් වහන්සේ විසින් අංගුලිමාල නම් මහෙසාක්‍ය මහ රහතුන් වහන්සේට මෙය උගන්වා වදාරන ලදී.
මෙයින් ප්‍රසූතිය අපහසු ස්ත්‍රීන්ට පිරිත් කොට යටිබඩ පැන් ගෑමෙන් සැපසේ ප්‍රසූතිය සිදුවන බව ද සර්වඥයන් වහන්සේ ඒ සඳහාම වදාරන ලද බව ද ප්‍රකාශිතයි.)

Sunday, July 2, 2023

බොජ්ඣංග පිරිත

සංසාරෙ සංසරන්තානං, සබ්බ දුක්ඛ විනාසකෙ, 
සත්ත ධම්මෙ ච බොජ්ඣංගෙ, මාරසෙනප්පමද්දිනො..
බුජ්ඣිත්වා යෝපිමෙ සන්තා, තිභවා මුත්තාහි උත්තමා, 
අජාතිං අජරබ්‍යාධිං, අමතං තිබ්භයං ගතා..

එවමාදි ගුණොපෙත අනෙක ගුණ සංගහං,
ඔසධංච ඉමං මන්තං, බොජ්ඣංගං තං භණාමහෙ..
බොජ්ඣංගො සති සංඛාතො, ධම්මානං විචයො තථා,
විරියං පීති පස්සද්ධි බොජ්ඣංගා ච තතො' පරෙ..

සමාධු පෙක්ඛා බොජ්ඣංගා, සත්තෙ තෙ සබ්බදස්සිනා, 
මුනිනා සම්ම දක්ඛාතා, භාවිතා බහුලීකතා.. 
සංවත්තන්ති අභිඤ්ඤාය, නිබ්බානාය ච බොධියා, 
එතෙන සච්ච වජ්ජෙන, සොත්ථි "තෙ" හොතු සබ්බදා.. 

එකසමිං සමයෙ නාථො, මොග්ගල්ලානඤ්ච කස්සපං, 
ගිලානෙ දුක්ඛිතෙ දිස්වා, බොජඣගෙ සත්ත දෙසයී..
තෙචතං අභිනන්දිත්වා, රොගා මුච්චිංසු තං බණෙ, 
එතෙන සච්ච වජ්ජෙන, සොත්ථි "තෙ" හොතු සබ්බදා.. 

එකදා ධම්මරාජා' පි, ගෙලඤේඤනා' භිපීළිතො, 
චුන්දත්ථෙරෙන තං යෙව, භණාපෙත්වාත සාදරං.. 
සම්මො දිත්වා ච ආබාධා, තම්හා වුට්ඨායි ඨානසො, 
එතෙන සච්ච වජ්ජෙන, සොත්ථි "තෙ" හොතු සබ්බදා..

 පහීනා තෙච ආබාධා තිණ්ණන්නම්පි මහෙසිනං, 
මග්ගාහත කිලෙසා ' ච, පත්තා ' නුප්පත්ති ධම්මතං, 
එතෙන සච්ච වජ්ජෙන, සොත්ථි "තෙ" හොතු සබ්බදා
(සියලු දේටම යහපති)

චක්ක පිරිත

ජයො සඤෙඤජිනජිතො, බුද්ධො ලොකග්ගනායකො, මාරසේනා අභික්කන්තා සමන්තා ද්වාදසයොජනා..

ඛන්ති මෙත්තමධිට්ඨානං, විමං සිත්වාන චක්ඛුමා, 

භවාභවෙ සරන්තානං, දිබ්බං චක්ඛුං විසොධයී..

අපරියන්තක සත්තානං, හිතාය ච සුඛාය ච, 

බුද්ධං කිච්චං විසොධෙති, පරිත්තං තං භණාමහෙ.. 

යථාපි විමුත්තො සත්තො, අධිගතො ඛොම්‍යායං,

ධම්මො එවං මාරසෙනං විද්ධංසෙය්‍යං පලාපෙය්‍යං..

 අසිචක්කසදිසං චක්කං එවං භික්ඛවේ මයා,

පාරමියො පූරෙත්වා බුද්ධත්තං පත්වා මාරසෙනං, විද්ධංසෙත්වා ලද්ධධම්ම චක්කස්සානුභාවෙන..

පුරත්ථිමාය දිසාය ආගතානි අරිභයානි* අසීති සතසහස්සානි පටික්කමන්තු..

 අග්ගිකාය දිසාය ආගතානි අරිභයානි අසීතිසතසහස්සානි පටික්කමන්තු..

 දක්ඛිණාය දිසාය ආගතානි අරිභයානි අසීතිසතසහස්සානි පටික්කමන්තු..

 නීරිත්තියාය දිසාය ආගතානි අරීභයානි අසීතිසතසහස්සානි පටික්කත්තු..

පච්ඡිමාය දිසාය ආගතානි අරිභයානි අසීතිසතසහස්සානි පටික්කමන්තු..

වායඛ්‍යාය දිසාය ආගතානි අරිභයානි  අයිති සතසහස්සානි පටික්කමන්තු..

 උත්තරාය දිසාය ආගතානි අරිභයානි අසීති සත සහස්සානි පටික්කමන්තු..

 ඊසානාය දිසාය ආගතාති අරිභයානි අසීති සතසහස්සානි පටික්කමන්තු..

 උපරිමාය දිසාය ආගතාති අරිභයානි අසීති සතසහස්සානි පටික්කමන්තු..

 හෙට්ඨිමාය දිසාය ආගතානි අරිභයානි අසීති සතසහස්සානි පටික්කමන්තු..

අසීති චක්කස්සදිං චක්කං එවං භික්ඛවේ මයා පාරමියො පූරෙත්වා බුද්ධත්තං පත්වා මාරසෙනං විද්ධංසෙත්වා ලද්ධ ධම්ම චක්කස්සානුභාවෙන..

ඉමස්මිං ඨානෙ ඉමස්මිං විහාරෙ වා ඉමස්මිං ගෙහෙවා භික්ඛු වා භික්ඛූනී වා උපාසකො වා උපාසිකා වා රාජා වා රාජ දෙවී වා රාජපුත්තො වා රාජධීතා වා රාජානත්තා වා රාජනෙත්තී වා "තුය්හං"
 සීස රොගො ලලාට රොගො කණ්ණ රොගො ඝානරෝගො චක්ඛුරොගො මුඛ රොගො දන්තරොගො ඔට්ඨරොගො සකල සරීර රොගා පඤ්ච වීසති භයා
ද්වත්තිංසකම්ම කරණා සොළස උපද්දවා දසතණ්හා අට්ඨ දොසා සබ්බෙ "තෙ" විනස්සන්තු පටික්කමන්තු පලායන්තු..
උද්ධං ආකාසෙ වා භුමියං වා හෙට්ඨා අපායභූමියා වා පිසාචා වා යක්ඛ භූතා වා මා හොන්තු..

නිල් පාට වචන ඇති තැන් වලට පිරිත් සජ්ජායනා කරන ආකාරයට අනුව පහත වචන යොදා ගත යුතුය..
  1. ජයා සඤ්ඤො ජිනො බුද්ධා, දසසඤ්ඤොජනජිතො (ජයො සඤෙඤජිනජිතො)
  2. ජිනො (බුද්ධො)
  3. මාරසෙනං අභික්කන්තො (මාරසේනා අභික්කන්තා)
  4. ඛන්ති සච්චමධිට්ටානං (ඛන්ති මෙත්තමධිට්ඨානං)
  5. වීමංසෙත්වාන (විමං සිත්වාන)
  6. අපරියාපන්න සත්තානං, පරියාපන්න සත්තානං (අපරියන්තක සත්තානං)
  7. බුද්ධකිච්චං (බුද්ධං කිච්චං)
  8. විසොධෙති (විසොධෙති)
  9. එවං මයා භික්ඛවේ (එවං භික්ඛවේ මයා)
  10. පත්වා ලදධ ධම්ම චක්කානුභාවෙන (විද්ධංසෙත්වා ලද්ධධම්ම චක්කස්සානුභාවෙන)
  11. ශත්‍ර භයානි කිලෙසාව (අරිභයානි*)
  12. අග්ගිනාය (අග්ගිකාය)
  13. ශත්‍රැභයානි (අරිභයානි)
  14. ආකාසං වා භුමි වා හෙට්ඨා අපාය භුමි වා (ආකාසෙ වා භුමියං වා හෙට්ඨා අපායභූමියා වා)
  15. යක්ඛ භුත පිසාචා වා (පිසාචා වා යක්ඛ භූතා වා)
* අරිභයානි යන තැන "ශත්‍ර භයානි කිලෙසාව" විය යුතුයි..


Featured Post

ඕම් මනි පද්මේ හූම් (මන්ත්‍රය)

   "ඕම් මනි පද්මේ හූම්" (Om Mani Padme Hum)  යනු තිබ්බත බුදුදහමේ එන වඩාත්ම ප්‍රචලිත සහ බලගතු මන්ත්‍රයයි. මෙය මහා කරුණාවට අධිපති  අ...

Popular Posts