Tuesday, July 4, 2023

අංගුලිමාල පිරිත

පරිත්තං යං භණන්තස්ස – නිසින්නට්ඨානධොවනං
උදකම්පි විනාසෙති – සබ්බමෙව පරිස්සයං
සොත්ථිනා ගබ්භවුට්ඨානං – යං ච සාධොති තං ඛණෙ
ථේරස්සංගුලිමාලස්ස – ලෝකනාථේන භාසිතං
කප්පට්ටඨායිමහාතෙජං – පරිත්තං තං භණාමහෙ

යතො ' හං භගිනි අරියාය ජාතියා ජාතො නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වොරොපෙතා, තෙන සච්චෙන සොත්ථි "තෙ" හොතු සොත්ථි ගබ්භස්සා'ති.

(සර්වඥයන් වහන්සේ විසින් අංගුලිමාල නම් මහෙසාක්‍ය මහ රහතුන් වහන්සේට මෙය උගන්වා වදාරන ලදී.
මෙයින් ප්‍රසූතිය අපහසු ස්ත්‍රීන්ට පිරිත් කොට යටිබඩ පැන් ගෑමෙන් සැපසේ ප්‍රසූතිය සිදුවන බව ද සර්වඥයන් වහන්සේ ඒ සඳහාම වදාරන ලද බව ද ප්‍රකාශිතයි.)

No comments:

Post a Comment

Featured Post

ඕම් මනි පද්මේ හූම් (මන්ත්‍රය)

   "ඕම් මනි පද්මේ හූම්" (Om Mani Padme Hum)  යනු තිබ්බත බුදුදහමේ එන වඩාත්ම ප්‍රචලිත සහ බලගතු මන්ත්‍රයයි. මෙය මහා කරුණාවට අධිපති  අ...

Popular Posts